Sunday, 16 May 2021
Saturday, 8 May 2021
සිහිනය
#සිහිනය
සිහිනය රෝස මලක්නම්
නටුව මත කටු බව දැන
කටුව විස බව දැන දැන
වැළඳගමි රෝස පැලයම
රිඳුම් වූවාට කම් නැත
රෝස පෙති මා සතුය
සිහිනය ගැඹුරු සයුර නම්
නැහැවෙමි එයින් පැන පැන
දියේ ලුණු බව දැන දැන
සැනහෙමි ලද වූ දිය ගැන
නොදත්තත් පිහිනුම ගැන
රැඳෙමි නොමැතිව බැරි තැන
සිහිනය ඇබ්බැහියක්නම්
රිඳුම් කුම වූවද කම් නැත
එයින් හිත නවතනු නැත
මිරිඟුවත් හැබැහින් දැක
හඹායමි එය පසුපස
අනේ නවතිනු මා ළඟ
#Tharu
#අකු_රු
2019.11.24
@5.50pm
Wednesday, 5 May 2021
Monday, 3 May 2021
Subscribe to:
Comments (Atom)
එල්පිස්ගෙ මල් පොකුර
රුදුරු සුළඟට හසුව අබලන්ව බිඳවැටුණු පියාපත් මැලියමින් අලවන්න පැලැස්තර දමාගෙන යළි වරක් පියාඹමු අපේක්ෂාභංගත්ව දුරැලන්න නැතක් සෝ තැවුල් බර සුස...
-
රාත්රිය මනරම් ය කවදත් ඒත් නුඹ ළඟ නැති නිසා ගුවනතේ මම දෙනෙත් ගෙනයමි සඳට තරුවට අමතලා ඝනට පැතිරුණු මේකුළක් උඩ දිලෙන තරුමල් සැඟවිලා හෙට ය පසලො...
-
#සිහිනය සිහිනය රෝස මලක්නම් නටුව මත කටු බව දැන කටුව විස බව දැන දැන වැළඳගමි රෝස පැලයම රිඳුම් වූවාට කම් නැත රෝස පෙති මා සතුය සිහිනය ගැඹුරු සයුර...
-
දිලෙන තරුනෙත මදහසැති වත ඇසිපියන යට අඳිනෙමී නොනිදි මනනෙත අඳින රූ මත කිමිදෙමී මම සැනහෙමී මනස්පර්ශිත මුවඟ දෙතොලත සිපගමී ඉන් ඉපිලෙමී මනඃකල...
